අප්‍රේල් මස 01 වෙනිදා සිට කාර්ය බහුල වේලාවන් හිදී අධිවේගී මාර්ග භාවිතා කිරීමේ ගාස්තු වැඩ්වෙයි

Share

අප්‍රේල් මස 01 වෙනිදා සිට කාර්ය බහුල වේලාවන් හිදී අධිවේගී මාර්ග භාවිතා කිරීමේ ගාස්තු රු.100කින් වැඩි කිරිමට පියවර ගන්නා බව මංගල සමරවිර මහතා සිය අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබේ.

Read more

Local News