පොලිස් ස්ථානාධිපතිවරුන් 4ට ස්ථානමාරුවීම්

Share

පොලිස් ස්ථානාධිපතිවරුන් 4ට ස්ථානමාරුවීම් ලබාදීමට පොලීස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව මත මෙම මාරුවීම් ලබාදුන් බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Read more

Local News