අධිකරණ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදයට

Share

අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදය අද(01) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.

අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ අද විවාදයට ගැනීමට නියමිතයි.

එ අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

Read more

Local News