කුඩු සමඟ 4ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

ඊයේ(08) මරතඩි හන්දිය සහ තලෙයිනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි හෙරොයින් මිලිග්‍රෑම් 161 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදඅකර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18, 23 සහ 30 ක් වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින් සහ හෙරොයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ත්‍රිකුණාමලය, දුෂණ මර්ධන කොට්ඨාශය මඟින් සිදු කරනු ලබයි.

Read more

Local News