වැල්ලේ සාරංග කුඩුත් එක්ක අල්ලයි

Share

අයිස් හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද(09) උදෑසන මෝදර පොලිස් වසමේ දී අයිස් ග්‍රෑම් 157 ක්, හෙරොයින් මිලි ග්‍රෑම් 100 ක් හා කඩුවක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ක් වු ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග යන රොක්හවුස් පටුමඟ, මට්ටක්කුලිය, කොළඹ 15 යන ලිපිනයේ පදිංචි අයෙක් බව පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමරුශන සිදු කරයි.

Read more

Local News