විදුලි කප්පාදුව අදින් අවසන්

Share

අද(10) රාත්‍රියේ විදුලි කප්පාදුවෙන් පසු යළි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ විදුලි කප්පාදුවක් සිදු නොකළ ද විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ජනතාව වගබලාගත යුතු බවයි.

Read more

Local News