ලොරි – බස් අනතුරකින් අයෙක් මරුට

Share

මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ යක්කල බැලුම්මහර ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බවට වාර්තා වෙයි.

නුවර දෙසට ධාවනය වු ලොරි රථය වැලිවේරිය දෙසට හැරවීමට යාමේදී අදාළ පෞද්ගලික බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ පුද්ගලයෙකු මියගොස් ඇත.

මෙම අනතුරින් තුවාල ලැබු 11 හැවිරිදි කුඩා ළමයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

Read more

Local News