දිවයින පුරා පොලිස් ඇදිරිනීතිය පනවයි

Share

අද(21) සවස 6 සිට හෙට(22) උදෑසන 6 දක්වා පොලිස් ඇදිරිනීතිය පැන වීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරයා විසින් පොලිස් පතිවරයාට කළ නියෝගයක් අනුව මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති ලේඛම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහාන් වේ.

Read more

Local News