කහගොල්ලෙන් T56 උණ්ඩ 152ක් සොයා ගනී

Share

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේ තිබී T56 උණ්ඩ 152ක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල පතොරම් රඳවන 08ක් සොයාගෙන තිබේ.

ගුවන් හමුදාව සිදු කළ විශේෂ සොදිසි මෙහෙයෙුමකදී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.

සිද්ධිය සමිබන්ධයෙන් පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News