මිගමුව නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට

Share

මිගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබි මන්නා පිහියක් , කඩුවක් සහ ජංගම දුරකථන බැටරි 38ක් පොලිස් බාරයට ගෙන තිබේ.

Read more

Local News