2018 කාරක සභා වැයශීර්ෂ විවාදය අද

Share

අයවැය 2018 කාරක සභා අවස්ථාවේ වැයශීර්ෂ විවාදය අද (18) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවෙ දී පැවැත්වෙයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශ සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යන වැය ශීර්ෂ විවාදයට ගැනේ.

Read more

Local News