හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට

Share

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා අද පාර්ලිමේන්තුව රැස්වේ.

එමෙන් ම ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වීමට නියමිත අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවට සබරගමුව පළාත් සභාව අද කැඳවා තිබේ.

Read more

Local News