කුඩුත් එක්ක කතක් අත්අඩංගුවට

Share

හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 50ක් සමඟ සැකකාරියක් ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් වු අයෙකි.

ඇය අද(1) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය අතර කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

Read more

Local News