ලෝක කුසලාන පළමු තරගයෙන්ම ලංකාවට දැවැන්ත පරාජයක්

Share

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ(01) පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 137ක ඉලක්කය පසු කළේ ය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

Read more

Local News