ලංකාවේ යුවළවල් 10,000 ක් නීත්‍යානුකූලව විවාහ වෙලා නෑ

Share

මෙරට යුවළවල් 10,000 ක් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පිරිස් නීත්‍යානුකූලව විවාහ නොවීමෙන් සමාජීය ගැටළු රැසක් මතු ව ඇති බවයි.

ඔවුන්ට කඩිනමින් විවාහ සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා සඳහන් කළේ ය.

Read more

Local News