වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ කලාපය භාවිත කිරීම සීමා කරන්න

Share

වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ කලාපය භාවිත කිරීම සීමා කරන්නැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, එම වෙරළ කලාපයට කළු පැහැති තෙල් තට්ටුවක් ගොඩගැසීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

Read more

Local News