බ්ලැක් වින්ඩෝ (ස්කාලට්) තෙවන වරටත් විවාහ දිවියට

Share

ලෝක ප්‍රකට වූ ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාවේ ‘බ්ලැක් වින්ඩෝ’ ලෙස අතිශය ජනප්‍රිය වූ ස්කාලට් ජොන්සන් නැවත වරක් විවාහ වූ පුවතක් මේ වනවිට හොලිවුඩයෙන් වාර්තා වේ.

ඒ කාලයක් තිස්සේ ඇයගේ පෙම්වතාව සිටි විකට නළු කොලින් ජොස්ට් සමගයි.

2008 වසරේදී ස්කාලට ජනප්‍රිය හොලිවුඩ් නළු රයන් රොනල්ඩ් (ඩෙඩ්පුල්) සමගින් විවාහ වු අතර, එම විවාහය 2011 වසරේදී බිඳ වැටුණි.

ඉන් පසුව ඇය රෝමයින් නම් ව්‍යාපාරිකයෙකු සමග විවාහ වූ අතර, එම විවාහයද 2017 වසරේ මුල් භාගයේදී බිඳි ගිය බව වාර්තා වේ. ඉන් පසුව ඇය වර්තමානයේ විවාහ වු කොලින් සමගින් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර තිබුණි.

Read more

Local News