ලෝක කුසලාන තරඟාවලියේ බංග්ලදේශ හා දකුණු අප්‍රිකා තරඟය අදයි

Share

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ බංග්ලදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟය අද (02) පැවැත් වේ.

ලන්ඩන් හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රිඩාංගණයේදී තරඟය පැවැත්විමට නියමිතයි.

තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන පළමු තරඟය මෙය වේ.

දකුනු අප්‍රිකානු කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය මෙය වන අතර ඔවුන් සහභාගී වූ පළමු තරඟයේදී එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණි.

Read more

Local News