මහනුවර නගරයේ වෙළඳසැල් වසයි

Share

උපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් මහනුවර නගරයේ වෙළඳ සැල් අද පෙරවරුවේ වසා දැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ.

ඒ අනුව මේ වන විට මහනුවර වෙළඳසැල් වසා දැමීම අරම්භ කර ඇතැයිද වාර්තා වෙයි.

Read more

Local News