අද කිසිම දුම්රිය වර්ජනයක් නෑ

Share

අද දිනයේදී කිසිම ආකාරයක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක නොකරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

අද දිනයේදී දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී දුම්රිය සංගම් කිහිපයක්ම සඳහන් කළේ එවැනි ආකාරයක දුම්රිය වර්ජනයක් සැලසුම්කර නොමැති බවයි.

Read more

Local News