මුස්ලිම් අමාත්‍යවරුන් ධුරයන්ගෙන් ඉවත් වෙයිද – අරලියගහ මැදුරේ විශේෂ මාධ්‍ය සාකච්ජාවක්

Share

රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරයන් සමබන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානම් වන බව වාර්තා වෙයි.

මේ අතර රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03) දහවල් විශේෂ සාකච්ජාවක් පැවැත්වූ බවයි අරලියගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මේ අතර අද සවස 3.30 ට රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැඳවා ඇති අතර එහිදී වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වැඩ්දුරටත් වාර්තාවෙයි.

Read more

Local News