කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය ලබන 06 වැනිදා යළි අරඹයි

Share

තාවකාලිකව වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ලබන 06 වනදා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලට සිසුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ පසුගිය 31  පෙරවරුවේ සිට යළි දැනුම් දෙන තුරු වසා දැමුණි.

Read more

Local News