අමිත් වීරසිංහට ඇප

Share

ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හල බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගතරන ලද මහසොන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇප මත මුදාහැරීමට අධිකරණය නියම කළේය.

Read more

Local News