වියානා ඇලට මෝටර් රථයක් පෙරලී 2ක් මරුට

Share

මහියංගනය වියානා අැළට මෝටර් රියක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව එක් පුද්ගලයෙක් අතුරුදන්ව අැති බවට වාර්තා වේ. අඹුසැමි යුවළක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථයේ සිටි තවත් පිරිමි ළමයෙක් දිවි බේරාගෙන ඇත.

ඊයේ (23) මෙම අනතුර සිදුව අැත.

Read more

Local News