ඉඩම් ආඥා පනත් සංශෝධනය කරනවා – අමාත්‍ය ටී.බී.ඒකනායක

Share

ඉඩම් හ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

ඉඩම් ආඥා පනත් සංශෝධනය කරනවා. මේ වනවිට පනත් කෙටුම්පත සකස් කොට නීතිපති දෙපර්තමේන්තුවට යොමු කර තිබේනවා. ජනතාවට අවශ්‍ය නිරවුල් ඔප්පුයි. ජංගම කච්චේරි ඉඩම් ගැටළු නිරාකරණය කිරීමට ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති ජංගම සේවාවන් වල ඉඩම් ප්‍රශ්නය ප්‍රධාන අවධානයක් යොමු වුණා. ඉඩම් බලපත්‍ර ලබගැනීමට විශාල පිරිසක් සිටිනවා. මෙම ක්‍රියාවලිය ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් සකස් කර තිබෙනව යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News