රතන හිමි රෝහලෙන් පිටව යයි

Share

දින හතරක් පුරාවට උපවාසයක නිරතව සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි උපවාසය නිම කිරිමෙන් පසු මහනුවර රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.

උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක තිබුණු බැවින් උන්වහන්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිමෙන් අනතුරුව අද (5) සිය කැමැත්තෙන්ම රෝහලෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වෙයි.

Read more

Local News