වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි තවදුරටත් ඉහළට

Share

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු ශියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව මේ වන විට මව්වරුන්ගෙන් පැමිණිලි 737 ක් ඉදිරිපත් වී ඇත.

මේ අතර කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට තවත් පැමිණිලි ලැබෙමින් පවතින බවටයි වාර්තා වන්නේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් කරගත් තවත් මව්වරු අදත් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් සිටියි.

Read more

Local News