ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

පූගොඩ පාෙලිස් වසමේ ඕවිටිගම ප්‍රදේශයේ අද(06) උදෑසන තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක්.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read more

Local News