ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට දෙන්න ප්‍රමාද වූ හේතුව මෙන්න

Share

සිය ධූරවලින් ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ප‍්‍රමාද වූයේ තම කණ්ඩායම රාමසාන් සැමරුම් සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් පැවසුවා.

ඒ, මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (06) දින අදහස් දක්වමින්.

මහ නා හිමිවරුන් කරන ලද ඉල්ලීමට අනුව ඉදිරියේදී උන්වහන්සේලා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ද, මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මහ නා හිමිවරුන් ඊයේ (05) ඉල්ලා සිටියේ චෝදනාවට ලක් නොවූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි වගකීම් භාර ගෙන පාලන තන්ත‍්‍රය හා එක්වන ලෙසටයි.

Read more

Local News