ගම්පහ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි

Share

විදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුත්තක්  හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන ඉරිදා (09) උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

කැලණිය, පෑළියගොඩ, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටුනායක සීදූව, නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට ඒ අනුව ජලය අත්හිටුවනු ලැබේ.

Read more

Local News