කාලගුණයෙන් අවවාදාත්මක රතු නිවේදනයක්

Share

එළැඹෙන 10 දා තෙක් වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කිරිමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් තිබෙන හෙයින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම මිලි මීටර් 200ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම රතු නිවේදනයේ දැක්වෙයි.

Read more

Local News