වඩු මඩු වසා දැමීමට ගත් තීරණය ගැන යළි සලකා බලන්න

Share

වඩු මඩු හා ලී මෝල් වසා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරයි.

ඒකාබද්ධ විපක්ෂය අද සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ පිළිබඳව අදහස් පල කළේය.

Read more

Local News