මෝදී කොච්චිකඩේ පල්ලියට යයි (ඡායාරූප)

Share

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වූ කොච්චිකඩේ පල්ලියට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැමිණියේය.

එක්දින නිල සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පල්ලියට පැමිණි අවස්ථාවේදී අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද එක්වූහ.

Read more

Local News