ඉන්ධන මිල ගණන් සංශෝධනය අද

Share

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා සිදුකරන ඉන්ධන මිල සංශෝධනය සඳහා ඉන්ධන මිළ කමිටුව අද රැස්වෙයි.

මේ අතර පසුගිය 10 වනදා ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වු අතර එහිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් බළධාරීන් පියවර ගත්තේය.

පසුගිය මාසයේ මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ඉහල දැමුණා.

Read more

Local News