ජනපති කුරුණෑගල තිත්තවැල්ල වැව් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක

Share

වයඹ පළාතේ පැවති උත්සව සහ වැඩසටහන් රැසකට එක්වූ ජනාධිපතිතුමා කුරුණෑගල තිත්තවැල්ල වැව් පරිශ්‍රයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීය.

වැවේ පාසි ඉවත් කිරීමේ කටයුතු මෙහිදී ජනධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

Read more

Local News