වන අලි පහරින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

මිහින්තලේ, වැව්රක්ෂිතය ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට වාර්තා වෙයි.

මියගිය පුද්ගලයා අද(10) 6.30ට පමණ මහ කනදරාව වැවේ ධිවර තොටුපළට යමින් සිටි අවස්ථාවේදී මෙලෙස වන අලි පහරට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ මිහින්තලේ, සියඹලාගස් වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.එම්. දායාන් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලේ පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News