ගුවන් තොටුපොළ පිටවීමේ ඇතුළුවීමේ ලොබි ජනතාවට විවෘත වෙයි

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක හේතු මත ජනතාවට ඇතුළුවීම සීමා කළ ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් (ලොබි) නැවතත් ජනතාවට විවෘත කිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව ගුවන් මගියා සමග තවත් දෙදෙනෙකුට මෙම ලොබි සඳහා ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබේ.  අද (10) මධ්‍යාහ්න 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ ලොබි විවෘත කර තිබේ.

Read more

Local News