ෂරියා විශ්වවිද්‍යාලය බලන්න රතන හිමිට ඉඩ ලබා නොදෙයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වන විට මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය නිරික්ෂණය කිරීම සඳහා එම ස්ථානයට වැඩම කර ඇත.

එම ස්ථානයේ සිටින ආරක්ෂක නිලධාරින් රතන හිමියන්ට විශ්වවිද්‍යාලට ඇතුල් වීමට ඉඩ ලබා නොදෙන බව වාර්තා වෙයි.

මෙ වන විට පැය භාගයක පමණ කාලයක් රතන හිමියන් එම ස්ථානයේ රැදි සිටින බව වාර්තා වෙයි

Read more

Local News