ෂැංග්‍රී – ලා හෙට සිට විවෘතයි

Share

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ දෙකක් එල්ල වූ ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය හෙට(12) සිට ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

අප්‍රේල් 21දා එල්ල වූ ප්‍රහායෙන් සති හයකට අධික කාලයකට පසුව මෙසේ හෝටලය විවෘත වෙයි.

කෙසේ වෙතත් හෝටලයේ කාමර පහසුකම් ලබාදීම ජුනි 15 දා සිට ආරම්භ කරන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News