අගමැති සිංගප්පූරුවට

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක සංචාරයක් සඳහා අද(12) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ඒ මහතා සමඟ තවත් දෙදෙනෙකු මෙම සංචාරය සඳහා එක් වී තිබේ.

එම පිරිස අද දහවල් 12.15 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස මේ මස 14 දා  ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read more

Local News