හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

කොටහේන පොලිස් වසමේ මැල්වත්ත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 900ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 55ක් වු මෛත්‍රී බෝධිරාජ මාවත, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මකීර් සිත්ති නජිමුන් නැමැති අයෙක් බව පාෙලීසිය පවසයි.

සැකකරු අද(14) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News