පාස්කු ප්‍රහාරයට අදාළව ඩුබාහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 5ක් අද දිවයිනට

Share

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු තවත් ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි සිට දිවයිනට රැගෙන විත් ඇත.

අද(14) අළුයම මෙම සැකකරුවන් දිවයිනට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ වන විට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ පසුවෙයි.

Read more

Local News