අගමැති යළි දිවයිනට එයි

Share

සිංගප්පූරුවේ තෙදින සංචාරයක නියැලී සිටි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස, එය නිමාවට පත් කර දිවයිනට පැමිණ ඇත.

අද (14) සවස 4.10 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.303 දරන ගුවන් යානයෙන් අගමැතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වෙයි.

Read more

Local News