හලාවත-කොළඹ කාර්යාල දුම්රිය දෙකක ධාවනය වෙන්නේ නෑ

Share

හලාවත සිට කොළඹ බලා ධාවනය වන කාර්යාල දුම්රියන් දෙකක ගමනාත්තයන් අත්හිටුවීමට දුම්රිය පාලක මැදිරිය තිරණය කර තිබේ.

හලාවත සිට කොළඹ දුම්රිය මාර්ගයේ කාර්මික දෝෂයකක් හේතුවෙන් මෙම පියවර ගත් බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read more

Local News