කාත්තන්කුඩි OIC හා හිටපු OIC ප්‍රහාරය ගැන සොයන කාරක සභාව හමුවට

Share

කාත්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද කැඳවා තිබේ.

එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, තවත් මුස්ලිම් සංවිධානයක් ද හෙට පැවැත්වෙන කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.

Read more

Local News