රාජ්‍ය නිළධාරීන් තේරීම්කාරක සභාවේදි අපහසුතාවයට පත් කරන්න එපා

Share

පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සඳහා රාජ්‍ය නිළධාරීන් කැඳවීමේදී ඒ සම්බන්ධයෙන් ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා කැඳවා ප්‍රශ්න කිරීමේදී මන්ත්‍රිවරුන් හැසිරුණු ආකාරය කිසිසේත් අනුමත කළ නොහැකි බව එම සංගමය පෙන්වා දෙයි.

Read more

Local News