විදෙස් දුම්වැටි ගේන්න දෙන්නේ නෑ – රාජිත

Share

තමා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඉන්න තෙක් කිසිදු ආකාරයකින් විදෙස් දුම්වැටි ගෙන්වීමට අවස්ථාවක් ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද(17) දිනට යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය වෙනුවෙන් වු උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Read more

Local News