පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසයි

Share

විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම දෙසින් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වෙයි.

පොල්දූව මන්සංදියෙන් පාර්ලිමේන්තු දෙසට පිවිසෙන මාර්ගයේ පොලිස් මාර්ග බාධකද දමා මාර්ගය තවකාලිකව වසා දමා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News