කල්මුණේ හර්තාල් ව්‍යාපාරයක්

Share

කල්මුණේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් ලෙසට පත්කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ දෙමළ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

ඒ අනුව මේ වන විට එම කල්මුණේ නගරයේ වෙළඳසැල් රැසක් වසා දමා ඇති අතර ප්‍රදේශයේ දෛනික කටයුතු වලටද බාධා එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News