බැටික්ලෝ කැම්පස් රජයට පවරා ගන්න – පාර්ලිමේන්තුවට ඒකමතික යෝජනාවක්

Share

බැටික්ලෝ කැම්පස් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කරයි.

එම කාරක සභාවේ සභාපති, මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේ අදාළ ආයතනය පිළිබඳව සොයා බැලීමෙන් පසු සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

Read more

Local News